වැඩි overs ප්‍රමාණයක් bat කරන්න ලැබීම තමයි මගේ සාර්ථකත්වයට හේතුව – තිසර පෙරේරා

1514

එළඹෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ උප නායකත්වය දරන තිසර පෙරේරා පසුගිය වර්ෂයකට ආසන්න කාලය තුල සිය තුන් ඉරියව් දස්කම් වර්ධනය කරගත් ආකාරය හා පිතිකරණයේ දුර්වලතා නිවැරදි කරගැනීම වෙනුවෙන් ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා හා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා ඔහු වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව දඹුල්ලේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයට පෙර පැවති පුහුණු සැසියක් අතරතුර මෙසේ සිය අදහස් ThePapare.com පැවසුවා.

>> පළමු තරගයට පෙර පැවති පුහුණුවීම් වල ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<