Video – අර්බුදය නිමයි; ශ්‍රී ලංකාව කොදෙව් දේශයට

80

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට පසුව කොදෙව් දේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (6) කොදෙව් දේශය බලා පිටව ගියා. මේ සංචාරයට යන්න කලින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකයා, පුහුණුකරු සහ කළමනාකරු පැවසූ අදහස්.

>>තුන්කොන් සටනට යන ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ වෙනස්කම් රැසක්<<

Photos: Departure of the U19 Team to West Indies