Video – අපේ පිතිකරුවන් basics හරියට කළේ නැහැ – ඉසුරු උදාන

835
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (13) අවසන් වූ සිව්වැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු සටහන සවිමත් කරමින් පන්දු 57ක දී ලකුණු 78ක් ලබා ගත් ඉසුරු උදාන ThePapare.com වෙත අදහස් දැක්වූයේ මෙසේයි.

Photo  Album  : Sri Lanka vs South Africa – 4th ODI

පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා තවත් දරුණු පරාජයක් ශ්‍රී ලංකාවට!