Video – ජයග්‍රහණය අතිවිශිෂ්ටයි – කුසල් පෙරේරා

4562

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනා. එම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ගෙන ඒම වෙනුවෙන් දෙවන ඉනිමේ දී සටන්කාමී පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 153*ක් ලබාගත්  කුසල් පෙරේරා තරග ජයග්‍රහණය පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා.

>>කුසල් පෙරේරාගේ අධිෂ්ඨානය ලොවක් මවිත කරවයි!<<

>>Photos: Sri Lanka vs South Africa 1st Test 2019 | Day 4<<