Video – “Reverse Sweep එක ගහන්න මට 100% confidence තියෙනවා!” – නිරෝෂන් දික්වැල්ල

92

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් නිරෝෂන් දික්වැල්ල මාධ්‍ය වෙත මෙසේ සිය අදහස් පැවසුවා.

>>පරාජයේ අඳුරු සෙවනැලි මැද ඕෂධගෙන් ශතකයක්!<<

>>Sri Lanka v Pakistan 2019<<