Video – ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තෙවන දිනයේ මොකද වුනේ? – Cricketry | #PAKvSL – 2nd Test: Day 3

75

ශ්‍රි ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසන් වන විට පාකිස්තානු කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 395ක් ලබාගෙන සිටිනවා. තරගයේ තෙවන දිනයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

>>නවක අබීද් අලි ශ්‍රී ලංකා කඳවුර හොල්ලයි!<<

>>Sri Lanka v Pakistan 2019<<