Video – “රංගන අයියගේ තැන ගන්න කාටවත් බැහැ” – ලසිත් ඇඹුල්දෙණිය

79

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (19) දිනයේ දී පාකිස්තාන පළමු ඉනිමේ පාලනය කිරීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය උපරිය ලබාදුන් ලසිත් ඇඹුල්දෙණිය තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පැවසුවා.

ලහිරු – ලසිත් සුසංයෝගය හමුවේ පාකිස්තානු පිතිපෙළ බිඳ වැටෙයි

>> Sri Lanka v Pakistan 2019 <<