Video – “චන්දි හෙට ගොඩක් වෙලාවට ක්‍රීඩා කරයි” – දිමුත් කරුණාරත්න

101

ශ්‍රී ලංකාව හා සත්කාරක පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට පෙර රාවල්පින්ඩිහි  පැවති මාධ්‍ය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න දැක්වූ අදහස්.

>>ලොවක් බලා සිටින ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයට පෙර

>>Sri Lanka v Pakistan 2019