ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (15) රාවල්පිණ්ඩි හිදී ජය පරාජයෙන් තොරව නිමා වුනා. එම තරගයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6වන ටෙස්ට් ශතකයක් ලබාගත් ධනංජය ද සිල්වා තරගය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පැවසුවා.