Video – පාකිස්තානයේ සංචාරය | Test ද? ODI ද?

254

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, 2009 ලහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දෙවන වතාවටත් පාකිස්තානයේ සංචාරය කිරීමට සූදානමක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියා. මේ ඒ පිළිබඳව විස්තර තබන සටහනක්.

‘ටෙස්ට් match ගහන්න පාකිස්තාන් යන්නේ නැහැ’ – ක්‍රීඩා ඇමති