Video – මට වෙනසක් අවශ්‍ය වුන නිසා මම යුද හමුදාවට ගියා – දිනේෂ් චන්දිමාල්

83

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (8) සවස පාකිස්තානය බලා පිටත්ව ගියා. ඊට පෙර ThePapare.com වෙත අදහස් දැක්වූ දිනේෂ් චන්දිමාල් මෙසේ සිය අදහස් පවසා සිටියා.

>>දිනේෂ් චන්දිමාල්ට යුද හමුදාවේ තනතුරක්<<

>>Photos: The Departure Ceremony of the National Cricket Team to Pakistan<<