Video – ඉන්දීය තරගාවලියට ආරම්භක පිතිකරුවන් 3ක් ඉන්නවා – ලසිත් මාලිංග

172

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් T20I තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම අද (2) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියා. ඊට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මෙසේ සිය අදහස් පවසා සිටියා.

>> Sri Lanka vs India Hub <<

Photo Album – Sri Lanka Team Departure for India T20Is – 2020