Video – තව වේග පන්දු යවන්නෙක් ක්‍රීඩා කරවන්න බලාපොරොත්තුවක් නැහැ – ලක්මාල්

455

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට (14) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම් නායක සුරංග ලක්මාල් මාධ්‍ය වෙත දැක්වූ අදහස්.

>SLvsENG Hub<<

Read: එකට එක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව දෙවැනි තරගයට

Read: Sri Lanka practice session before the 2nd Test against England