Video – නව ව්‍යවස්ථාවක් සැකසිය යුතුයි – දැල්පන්දු සභාපති

102

දැල්පන්දු පුහුණුකරුගේ දුරකාලය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල වලංගු වන්නේ වසරක කාලයක් සඳහා පමණි. නමුත් අද (05) දින ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ නියමය පරිදි වර්තමාන දැල්පන්දු පුහුණුකාරිනිය වන තිලකා ජිනදාස මෙනෙවියගේ දුරකාලය 2020 වර්ෂය දක්වා දීර්ඝ කිරීමට තීරණය කරන ලදි. එම තීරණයේ නිතීමය පසුබිම නිවැරදි බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මිය මාධ්‍ය වෙන අනාවරණය කළේ මෙසේයි.