Video – අපිට හොඳ ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා – අසේල පතිරණ

240

සිංගප්පුරුවේ පැවැත්වෙන නවසීලන්ත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා හෙට (31) දිනයේ දී දිවයිනෙන් පිටව යන ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන අසේල පතිරණ මහතා ThePapare.com වෙත සිය අදහස් මෙසේ පැවසුවා.

 

>>ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම සිංගප්පූරුවට<<