Video – සති තුනෙන් ලංකාවට රන් පදක්කම් තුනක් දිනා ගත් කිමිදුම් විරුවා

71

නොවැම්බර් මස ගෝල්ඩ් කෝස්ට් පැවති පෑන් පැසිෆික් මාස්ටර්ස් ගේම්ස් 2018, කිමිදුම් ඉසව්වේ දී රන් පදක්කම් තුනක් දිනා ගත්, කොළඹ රාජකීයවිදුහලේ පුහුණුකරු වන චානක වික්‍රමසිංහ සමඟ ThePapare.com පසුගියදා හමුවිය. ඔහු සති තුනක පමණ පුහුණුවීම් වලින්, ඔහුගේ පළමු ජේෂ්ඨ ජාත්‍යන්තර තරඟාවලියේ දී පදක්කම් තුනක් ලබා ගැනීම, ශ්‍රී ලංකාවට ගෙන ආ මහත් අභිමානයකි.

මේ, ඔහුගේ කතාවයි…