Video – සති තුනෙන් ලංකාවට රන් පදක්කම් තුනක් දිනා ගත් කිමිදුම් විරුවා

328

නොවැම්බර් මස ගෝල්ඩ් කෝස්ට් පැවති පෑන් පැසිෆික් මාස්ටර්ස් ගේම්ස් 2018, කිමිදුම් ඉසව්වේ දී රන් පදක්කම් තුනක් දිනා ගත්, කොළඹ රාජකීයවිදුහලේ පුහුණුකරු වන චානක වික්‍රමසිංහ සමඟ ThePapare.com පසුගියදා හමුවිය. ඔහු සති තුනක පමණ පුහුණුවීම් වලින්, ඔහුගේ පළමු ජේෂ්ඨ ජාත්‍යන්තර තරඟාවලියේ දී පදක්කම් තුනක් ලබා ගැනීම, ශ්‍රී ලංකාවට ගෙන ආ මහත් අභිමානයකි.

මේ, ඔහුගේ කතාවයි…