Video – මගෙන් කණ්ඩායම බලාපොරොත්තු වෙන්නේ වැඩිපුර overs ක්‍රීඩා කරන්න – ශානක

547

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර මේ මස 17 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන තෙවන එක්දින තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී, ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ඉදිරි තරග වෙනුවෙන් තිබෙන ඔහුගේ පුද්ගලික සූදානම හා ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන සූදානම පිළිබඳව මෙසේ අදහස් දැක්විය.