Video – විදේශයන් වෙනුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු

257

ශ්‍රී ලංකාවේ උපත ලබා ක්‍රිකට් ක්‍රීඩාවට අත් පොත් තැබූ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් වෙනත් රටවල ජාතික කණ්ඩායම් නියෝජනය කර තිබෙන අතර ඔවුන් කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව වැනි රටවල පුරවැසිභාවය ලබාගෙන එම රටවල් හි ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන්නට වරම් ලබාගෙන තිබේ. මේ එවන් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් පිළිබඳව ThePapare.com තබන සටහනක්.