Video – පන්දු රැකීමේ දී කණ්ඩායමේ ලොකු ජවයක් දැක්කා – චන්දිමාල්

708

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර මේ මස 17 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත තෙවන එක්දින තරගයට පෙර පැවති පුහුණු සැසියකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, ශ්‍රී ලංකා කණ්ඩායම අවාසනාවන්ත ලෙස රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පරාජයට පත්වුණු දෙවන තරගය ගැන හා එළඹෙන තරගවලට තිබෙන සූදානම පිළිබඳව ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.