පැස සහ පන්දුව එක්වූ හැටි – Basketball සිංහලෙන් | පැසිපන්දු මායිම 01

1231

කොල ගුලියක් බක්කියකට දාන්න අමුතුවෙන් කියාදෙන්න ඕනේ ද? හැබැයි Basketball නං ඊට වඩා සංකීර්ණයි. දන්නවද ඉතින් මේ ක්‍රීඩාවේ ඉතිහාසය ගැන? දන්න නොදන්න හැමෝටම මෙන්න, පැසිපන්දු මායිම!