Video – ආබාධයකට ලක්වූ පිළියන්දල පිතිකරුවාව රැගෙන ගිය යාපනය ක්‍රීඩකයින්

138

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙවන පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය විද්‍යාලය අතර තරගය පසුගිය 6,7 යන දෙදින පුරාවට මත්තේගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ පැවැත්වුනා. එහිදී ක්‍රීඩාවේ ජීව ගුණය මුළු ලොවටම පෙන්වාදෙමින් යාපනය ක්‍රීඩකයින් තරගය අතරතුරදී ආබාධයකට ලක්වූ පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩකයාව මෙසේ ආරක්ෂිතව පිටියෙන් ඉවතට රැගෙන ගියා.