Video – සහෝදරයොත් එක්ක Sports මසාලා! -S02 | EP2

435

අපි මේ පාර ගියේ ඉසිපතන – තර්ස්ටන් මහා ක්‍රිකට් තරගයට. අපට හමුවුණු අය කියපු කතා, කරපු විහිළු, දීපු හිනාවල් එක්ක තමයි මේ වැඩසටහන හැඩවෙන්නේ.