Video – කැමරාවක් දැක්කම Football playersලා දුවන්නෙ ඇයි??? Sports මසාලා – S02 | EP6

59

ශ්‍රී ලංකාව සහ ටර්ක්මෙනිස්තානය අතර පැවති 2022 ලෝක කුසලානයේ මූලික වටයේ සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගයට පෙර ප්‍රේක්ෂකයන් පාපන්දු ක්‍රීඩාව දකින ආකාරය සහ ඔවුන්ගේ අදහස් “ක්රීඩාවේ කටගැස්ම” – Sports මසාලා සමඟ බෙදාගත් සොඳුරු මිනිත්තු කිහිපය….