Video – ‘කවුරු බලයට ආවත් ක්‍රීඩාව දියුණු කළ යුතුයි’ – හරීන් ප්‍රනාන්දු

93

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන තත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද 18 (සිකුරාදා) ගරු ක්‍රීඩා අමාත්‍ය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වුනා.