Video – ක්‍රීඩකයින් අපි හැමෝටම මේක වටිනා තරගාවලියක් – චන්දිමාල්

587

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා ආරම්භ වන අතර තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් මෙසේ සිය අදහස් පැවසුවා.