Video – හලාවත මේරියන්ස් ඉනිමේ මැදපෙළ සවිමත් කළ රුමේෂ් බුද්ධික

95
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ 2019/20 ආරාධිත පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර අවසන් මහා තරගය පසුගිය 31 වැනිදා SSC පිටියේ දී ක්‍රියාත්මක වූ අතර එහිදී හලාවත මේරියන්ස් කණ්ඩායමේ රුමේෂ්  බුද්ධික පන්දු 71කදී ලකුණු 60*ක්  ලබා ගත්තා.

කමිඳු මෙන්ඩිස් මේරියන්ස් ජයග්‍රහණය ඉක්මන් කරයි

Photos – SLC Invitational L/O Tournament 2019/20 – Final | NCC vs Chilaw Marians CC