Video – NCC ඉනිමේ ආරම්භය සවිමත් කළ ලහිරු උදාරගේ වේගවත් අර්ධ ශතකය

62

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ 2019/20 ආරාධිත පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර අවසන් මහා තරගය පසුගිය 31 වැනිදා SSC පිටියේ දී ක්‍රියාත්මක වූ අතර එහිදී NCC කණ්ඩායමේ කඩුලු රකින ආරම්භක පිතිකරුවෙක් වන ලහිරු උදාර පන්දු 49කදී ලකුණු 50ක් වාර්තා කරගත්තා.

කමිඳු මෙන්ඩිස් මේරියන්ස් ජයග්‍රහණය ඉක්මන් කරයි

Photos – SLC Invitational L/O Tournament 2019/20 – Final | NCC vs Chilaw Marians CC