Video – දේශපාලනය ක්‍රීඩාවෙන් ඈත් කරනවා – හරීන් ප්‍රනාන්දු

304
2019/20 වසර වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පවසා සිටියේ දේශපාලනය ක්‍රීඩාවෙන් ඈත්කර තබනා බවයි.