Video – මාලිංග, තිසර, චමරිට ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ දී වැඩි ගෞරව – SLC Cricket Awards 2019

88

2018/19 වසර වලදී දේශීය ක්‍රිකට් පිටියේ දී මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සිදුකරන ලද සියලු කැපකිරීම් සහ වෙහෙස මහන්සිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෞරවයට පාත්‍ර කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේදී අන්තර්ජාතික සහ දේශීය කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩකයින් 30කට වැඩි ප්‍රමාණයක් සම්මානයට පාත්‍ර වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ දී මාලිංග, තිසර සහ චමරිට ඉහළ පැසසුම්

Photos: Sri Lanka Cricket Awards 2018/19