Video – මාලිංග සෑමවිටම රට වෙනුවෙන් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් – ශම්මි සිල්වා

373

නායකත්වයෙන් ඉවත් කිරීම හේතුවෙන් ලසිත් මාලිංග විශ්‍රාම යන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පැවසූ අදහස්.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබල වෙනස්කම්

>>> VISIT THE #CWC19 HUB <<<