A කාණ්ඩයේ සිහිනය සැබෑ කරගන්නේ කවුරුන් ද?

2792

2018 පාසල් රග්බි ලීග් තරගාවලිය මේ වන විට අවසන් කඩඉම දක්වා පැමිණ ඇත. පලඟ ශූරතාවයට තරග කළ පාසල් අතරින් A කාණ්ඩයට වරම් දිනා ගන්නා පාසල් මොනවා ද? ඔබේ පාසලත් ඊට ඇතුළත් ද?