Video – යොවුන් ජාතික කණ්ඩායමේ පළමු සංචරයේම තරගාවලියේ වීරයා වූ සාලින්ද උෂාන් – Salinda Ushan – Powerplay

435

ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ශ්‍රී ලංකා අවු.19න් පහල කණ්ඩායම නියෝජනය කළ සාලින්ද උෂාන්  සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.