Video – රංගන හේරත්ට සමරු තිළිණ පිරිනැමීමේ අවස්ථාව

345

ලොව මෙතෙක් බිහිවූ සාර්ථකම ටෙස්ට් පන්දු යවන්නා යන නාමයෙන් පිදුම් ලැබූ රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට අද (9) තීරණය කළා. පුරා වසර 19කට ආසන්න කාලයක් ක්‍රීඩාව හා රට වෙනුවෙන් ඔහු කළ කැපකිරීම උදෙසා ඩයලොග් ආසිආටා ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ රංගන හේරත් ශිල්ප හැදෑරු එක් පාසලක් වන කුරුණෑගල මලියදේව විද්‍යාලය ඇතුළු තවත් බොහෝ දෙනෙක් ඔහු වෙත සමරු තිළිණ ලබා දුන්නේ මෙහෙමයි.