Video – ශ්‍රී ලංකාවේ වමත් වේගපන්දු බලඇණියේ නවතම තරුව – ප්‍රවීන් නිමේෂ් ද සිල්වා – Powerplay

6710

මෙවර වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් තරගාවලියේ දී වේගපන්දු යවන්නන්ගෙන් වැඩිම කඩුලු ලබා ගත් ප්‍රවීන් නිමේෂ් ද සිල්වා සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ ඔහු බෙදා ගත්තේ මෙහෙමයි.