“ක්‍රීඩකයෙක් එන්න එන්නම නිහතමානී විය යුතුයි.” – ප්‍රසන්න අමරසේකර

187

මීටර 400 සහාය දිවීමේ ඉසව්ව යනු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රන් පදක්කම් කිහිපයක්ම ගෙන ආ ඉසව්වක්. එහි ආසියානු ශූරයන් වූ සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප්කුමාර, හරිජන් රත්නායක සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හතරවැනි පුරුක වූ ප්‍රසන්න අමරසේකර ThePapare.com සමඟින් මලල ක්‍රීඩාවේ වර්තමානය ගැන කෙටි අදහස් දැක්වීමක නිරතවුණේ මෙලෙසින්.