Video – පොළොන්නරුවෙන් පැමිණ අගනුවර හෙල්ලූ පුංචි දඟකාරිය – එරන්දිකා හර්ෂණී

504

සහභාගී වූ පළමු සමස්ත ලංකා තරගාවලියේ දී ම කිසිදු ප්‍රතිවාදී කණ්ඩායමකට ගෝල වාර්තා ඉඩක් ඉතිරි නොකළ ඇය ගෝල රාමුව ඉදිරිපිට දැවැන්ත ප්‍රාකාරයක් වූවාය. සිය මංගල ජාතික තරගාවලියේ දී ම හොඳම ගෝල රකින්නිය ලෙස සම්මාන දිනා ගත් මේ පුංචි දඟකාරිය නමින් එරන්දිකා හර්ෂණී. මේ එරන්දිකාගේ කතාවයි.