Video – තේරීම් කමිටුව ගැහුවේ අවසන් තුරුම්පුවද? – පිටියේ කතා

1104

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයට මොකද වුනේ? දකුණු අප්‍රිකා තරග සංචාරයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලොකු වෙනසක් වුනේ ඇයි? ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විස්තර විචාරක/විශ්ලේෂක කෝසල සුරෙශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.