Video – මේ ලෝක කුසලානයෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා – පිටියේ කතා

1148

ශ්‍රී ලංකා – කොදෙව් තරගයේ දී ශ්‍රී ලංකාව දක්වපු දස්කම් කොහොමද ? ශ්‍රී ලංකා – ඉන්දීය තරගයට මොකක් වෙයිද ? ඇතුළු  දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරුවෙක් වන රුවන් කල්පගේ  සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහනේ ලෝක කුසලාන විශේෂ වැඩසටහන තුලින් ඔබ හමුවට.