Video – ශෙහාන් ජයසූරියට වුණේ අසාධාරණයක්ද? – පිටියේ කතා

98

ශ්‍රී ලංකා ඉන්දියා T20I තරගාවලියේ දී ආරම්භක පිතිකරුවන් කවුද? මැතිව්ස් කණ්ඩායමට පැමිණීම සමබරතාවට කෙලෙස බලපායිද? මෙන්ඩිස්ව කැපෙයිද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ කෝසල සුරෙශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.