Video – ලෝක කුසලාන සංචිතය කොහොම වෙයි ද? – පිටියේ කතා

758

ශ්‍රී ලංකා – සුපිරි පළාත් එක්දින තරගාවලියේ වැදගත්කම, ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය කොහොම වෙයි ද, දිමුත් කරුණාරත්නට මොකද වුනේ, ඇතුළු දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක කෝසල සුරේශ්චන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/ වර්තමාන පාසල් ක්‍රිකට් පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.