Video – ශ්‍රී ලංකාව හරිදේ හරි වෙලාවේ දී කළා – පිටියේ කතා

6084

ශ්‍රී ලංකා – එංගලන්ත තරගය ශ්‍රී ලංකාව දින්නේ කොහොමද? ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරගයට මොකක් වෙයිද ? ඇතුළු  දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු රුවන් කල්පගේ හා ප්‍රවීණ විස්තර විචාරක  කෝසල සුරෙශ්චන්ද්‍ර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහනේ ලෝක කුසලාන විශේෂ වැඩසටහන තුලින් ඔබ හමුවට.