Video – ජයග්‍රහණයට වඩා ලබා ගත්තු දේවල් වටිනවා – පිටියේ කතා

84

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව ලබාගත් ජයේ තරම කොහොමද? මැතිව්ස් ලබාගත් ද්විත්ව ශතකයේ තරම? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.