Video – අපේ කණ්ඩායමට පිට ප්‍රශ්න අදාළම නැහැ – පිටියේ කතා

412
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජයගනිමින් ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් කොහොමද? අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව ආයිත් අවුල්ද? දිමුත්ගේ නායකත්වය කොහොමද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිපටු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු ජෙහාන් මුබාරක් සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.