Video – දෙවන තරගය ඉතිහාසය වෙනස් කරන තරගයක් වේවි – පිටියේ කතා

763

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් ජයග්‍රහණයේ තරම කොහොමද, ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු දෙවන ටෙස්ට් තරගය කොයි වගේ වෙයි ද, ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එකම තැනකින් දැන ගන්න ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක /ක්‍රිකට් විස්තර විචාරක/ පාසල් ක්‍රිකට් පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.