Video – අපේ ක්‍රිකට් ආයිත් ප්‍රේක්ෂකයින්ට ලං වුනා – පිටියේ කතා

3707

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ලබාගත් 3-0 ජය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගයතය වෙනස් කරන්න දායක වෙයි ද, ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/වර්තමාන පුහුණුකරු ජෙහාන් මුබාරක් සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.