Video – පන්දුවාර 10 දාන්නේ කවුද? – පිටියේ කතා

404

ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ පන්දුවාර 10ක් යැවිය හැකි පන්දු යවන්නන් කවුද? ලෝක කුසලානයේ සිටින අනෙකුත් කණ්ඩායම් වලට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන විශේෂත්වය ? දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.