Video – හතුරුසිංහට එරෙහිව නීති මාර්ගයෙන් යන්න අපි ලෑස්තියි – ශම්මි සිල්වා

3914
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (7) කොළඹ දී පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සභාපති ශම්මි සිල්වා මහතා චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුවට සිදුවන දේ පිළිබඳව මාධ්‍ය වෙත මෙසේ අදහස් පවසා සිටියා.

Photos: Joint Media Conference – Launching of the Sri Lanka vs New Zealand Cricket Series

>>Sri Lanka v New Zealand 2019<<