Video – ‘කවුරු නායකයා වුනත් මට ගැටලුවක් නැහැ’ – ලසිත් මාලිංග

78

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු තෙවැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 37කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (6) සමත් වුනා. එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් ලසිත් මාලිංග මෙසේ සිය අදහස් පැවසුවා.

මාලිංගගේ ගිනිකෙළි අස්සෙන් ජයග්‍රහණයට පාර වැටේ