Video – ‘ශ්‍රී ලංකාවට මේ තරගය ජයග්‍රහණය කළ නොහැකියි’ – Cricketry: Day 4

172

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ සිව්වන දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම සිය පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 382ක් ලබාගෙන සිටියා. එහි දී ටොම් ලේතම්, බී.  ජේ. වොට්ලින්ග් හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් දැක්වූ දස්කම් හා තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

ග්‍රෑන්ඩ්හෝම් ඇතුළු නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකාව අසරණ කරති

Photos: Sri Lanka Vs. New Zealand | 2nd Test | Day 4

>>Sri Lanka v New Zealand 2019<<