Video – ‘අපි තව මානසික ලෙස ශක්තිමත් වෙන්න ඕනේ’ – දික්වැල්ල

64

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඊයේ (3) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර එම තරගයත් අවාසනාවන්ත ලෙස කඩුලු 4කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. එම තරගයට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක නිරෝෂන් දික්වැල්ල තරගය පිළිබඳව මෙසේ සිය අදහස් පවසා සිටියා.

අවාසනාවන්ත සිදුවීම් රැසක් මැද තරගාවලියේ ජය නවසීලන්තයට

Photos: Sri Lanka vs New Zealand | 2nd T20I

>>Sri Lanka v New Zealand 2019<<